බැංකු ගිණුම Payza සමඟ සම්බන්ධ කිරීම
පලමුව ඔබගේ Email එක සහ Password භාවිතා කර Payza Account එකට Log වන්න.
දැන් ඔබේ නමින් ඔබගේ Payza Account එක පවතිනු ඔබට දැකගත හැකියි
පහත පියවර අනුගමනය කරන්න.
1) “Main menu” මත click කරන්න.
2) ලැබෙන menu එකෙන් “My bank accounts” මත click කරන්න.
1) අපේ ලංකාවට Bank Transfer එක Support කරන්නෙ නෑ.ඒක නිසා Bank Wire තෝරන්න.
2) Currency එක විදියට US Dollar තෝරන්න.
3) Account Type එකට Personal Savings දෙන්න.
4) ඔයාගෙ බැංකු ගිණුම් අංකය ලබා දෙන්න.
5) මෙතෙන්ට ඔයාගෙ බැංකුවෙ Swift Code එක දෙන්න ඕන.ඔයාගෙ බැංකුවෙ Swift Code දන්නෙ නැත්නම් පහල තියෙන Link එක Click කරලා Swift Code ලබා ගන්න.
අනිත් තොරතුරු සාමානය පරිදි සම්පූර්ණ කරන්න.
6) ඔයාගෙ බැංකුවෙ නම ලබා දෙන්න.
දැන් Next Button එක Click කරන්න.
දැන් එන page එකෙන් ඔයා ඇතුලත් කරපු තොරතුරු වැරදිද කියල බලලා වැරදි නම් ආයෙත් කලින් page එකට ගිහිල්ලා නිවැරදි කරන්න.සියල්ල නිවැරදි නම් Terms and Conditions එකට tick දාලා Add Bank Account click කරන්න.
ඔක්කොම නිවැරදිව සිදු උනා නම් පහල තියෙනව වගේ Message එකක් ඒවි.
Payza ගැන වැඩි විස්තර කිහිපයක්…
1) තවත් ඔයා දන්න කියන Payza Account එකක් තියෙන කෙනෙකුට මුද්ල් යවන්න ඕන නම් Send Funds Click කරන්න.
2) ඔයාට කාගෙන් හරි මුදල් ඉල්ල ගන්න ඕන නම් Request Funds Click කරන්න.
3) බැංකු ගිණුමකින් හෝ වෙන විධියකින් Payza Account එකට මුදල් එකතු කරන්න ඕන නම් Add Funds
Click කරන්න.
4) Payza හි තියෙන ඔයාගෙ මුදල් බැංකු ගිණුමට ගෙනවා ගන්න Withdraw Funds Click කරන්න.
ඔයාට Payza ගැන ගැටලු මොනවා හරි තියෙනවානම් site එකේ පහලම තියෙන Support Click කරන්න.
















0 comments: