Text/ Text/ Isuru's Paradize: මාසෙට $75ක් හොයන්නේ මෙහෙමයි.

මාසෙට $75ක් හොයන්නේ මෙහෙමයි.







 දිනකට පැය බාගයක් ගත කරල ඇඩ්ස් විතරක් බලල $2.5ක් 

හම්බෙනවා කියන්නේ කොහොමද මරු නේද? එතකොට මාසෙට 

$75ක් ලැබෙනවා ඒ කියන්නේ රුපියල් 9000ක් වගේ :-D

හොදයි කරන හැටි බලමුකෝ.



ShBux ගිණුමක් සාදන ආකාරය



1. පළමුව පහත දක්වා ඇති ලින්ක් එකෙන් යන්න

2. එහි sign up යන බොත්තම ක්ලික් කරන්න

3. දැන් ලැබෙන ෆෝරමය නිවැරදි දත්ත යොදා පුරවන්න.

4. ඔබගේ ඊ ලිපිනය වෙත ගොස් ShBux මගින් එවනු ලබූ ලිපිය 

විවෘත කර එහි ඇති confirmation 


link ඒක ක්ලික් කරන්න,

5. ඇඩ්ස් ක්ලික් කිරීමට පෙර ඔබට නැවතත් username, password 


ලබා දීමට සිදු වනු ඇත.


6.දැන් ඔබට තිබෙන්නේ ඇඩ්ස් ක්ලික් කිරීම ඇරඹීමයි.

මෙය ඕනෑම PTC අඩවියක මුදල් සොයා ගැනීම සදහා භාවිතා වන 

ක්‍රමයයි. ඔබ කල යුත්තේ ShBux


මගින් ඔබට ලබා දෙන ඇඩ් ඒක ක්ලික් කර නියමිත වෙලාවක් අදාළ 


වෙබ් අඩවියේ රැදී සිටීම පමණි.



සිදු කරන ආකාරය


a) ඔබට ලැබෙන ඇඩ්ස් දිස් වන්නේ පහත ආකාරයටය. 






පළමුව ShBux වෙත ලියා පදිංචි වෙන්න. 

ඉන්පසු  Ads බොත්තම ක්ලික් කර ලැබෙන ඇඩ්ස් වලින් ඔබ 


කැමති ඇඩ් එකක් ක්ලික් කරන්න. 


වරකට ක්ලික් කල හැක්කේ ඇඩ් එකක් පමණි




b) ඉන් පසු වෙබ් අඩවියේ රැදී සිටිය යුතු කාලය අවසාන වන තෙක් 

රැදී සිටින්න





c) නිවැරදිව ඉහත දැක්වූ කාර්යයන් ඉටු කල විට පහත පරිදි දැන්වීමක් 

ලැබේ.






මම ඉහළින් සදහන් කලේ මුදල් උපයන මුලිකම ක්‍රමයයි . මෙමගින් 

ඔයාලට දිනකට $2.5 විතර 


හොයන්න පුළුවන් වෙයි.


 මේ සදහා වැය කරන්න 

ඔනේ පැය භාගයකටත් අඩු කාලයක්.


ඕගොලන්ට මීට වඩා සල්ලි හොයන්න ඕනෙද? එහෙනම් මේකත් 

කරන්නකෝ

 Your referral link: 

කියලා ලින්ක් එකක් තියෙනවා.(පහලින් තියෙන්නෙ Referral Link 

එක)




එක තමා ඔබේ Referral ලින්ක් එක. 

එක ඔබේ යහලුවන්ට දී එසේත් 


නැත්නම් ඔබේ බ්ලෝග් එකේ දමා තව තවත් අය මේ සදහා සම්බන්ද 


කර ගන්න. එවිට ඔහුන් ක්ලික් කරන 


දැන්විම් වලටත් ඔබට කොමිස් මුදලක් ලැබෙවි. එවිට දිනකට $2.5ක් 


නෙමේ ඊට වැඩි ගානක් වුනත් 


හොයන්න පුලුවන්.
හැබැයි ගොඩාක් කට්ටිය මේ සදහා ඔබේ ලින්ක් 

එක හරහා එකතු කරගන්න ඕනේ.එතකොට සල්ලි හම්බෙන හැටි 

ඔයාටවත් හිතාගන්න අමාරුයි. නිතරම ඇවිත් ඈඩ්ස් බලන්න අමතක 

කරන්න එපා.


මෙන්න ShBux වලින් සල්ලි හොයන තවත් ක්‍රමයක්. මෙයින් 

ඔබේ වාසනාව උරගා බලනවා. මේක නිකන් ගේම් එකක් 

වගේ...කරලම බලන්න.





Play Grid කියන එකට යන්න.



එතොකොට එගොලන් අපිට පින්තුරයක් දෙනවා කොටු තියෙන.පහල 

පරිදි.




ඒ එක කොටුවක් ක්ලික් කලාම ඈඩ් එකක් ඔපන් වෙනවා.ඒ ඈඩ් එක 

තප්පර 10ක් තියෙනවා.ඊට පස්සෙ ඒ කොටුවේ ඔබේ වාසනාව 

තිබ්බනම් ඔබට සල්ලි ලැබෙනවා. එහෙම ඔබට අවස්ථා කිහිපයක් 

දවසකට ලැබෙනවා.ඕනෙම තැනකින් කොටුවක් ක්ලික් කරන්න. 

මේකෙන් පොඩි ගනන් නෙමෙයි ලොකු ගනන් 

ලැබෙන්නෙ. එහෙම දිනපු අයත් එගොලන් පෙන්නල 

තියෙනවා.






මේ අවස්ථාව මගහැර ගන්න එපා. 


මෙතැනදී තමා ඇත්තටම ShBux අනික් PTC අඩවි වලින් වෙනස් 

වෙන්නේ. ඔයාලට එතනදී පෙනෙයි 


ShBux වලින් මුදල් හොයන
 ක්‍රමය හරියට දැන ගත්තොත් 

අසීමිතව මුදල් හම්බ කරන්න පුළුවන් බව. 


ඇත්තටම ShBux ප්‍රධාන අදායම් මාර්ගය කර ගත් අයත් 


ඉන්නවා.මේ ටික හොඳින් මතක තබාගන්න. 



මතක ඇතිව ඔබේ Username එකයි Password එකයි කොහෙ හරි 

ලියලා තියගන්න එක අමතක උනොත් ඔක්කොම ඉවරයි. :-D


ShBux වෙත ලියා පදිංචි විමට මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න.


සල්ලි අපේ අතට ගන්න විදියක් තියෙනවා ඒ තමයි Payza Account එකක් හරහා.හරිම ලෙසියි.
Payza Account එකක් හරහා  සල්ලි අපේ අතට ගන්න  විදිය  

                                       මෙතනින්

ඕගොලන්ට සල්ලි ගන්න එක ශුවර් නැතුව ඇති.
ඒ සයිට් එකෙන් සල්ලි ගත්ත අය උඩම Proof කියල ඇති ඒකෙන් ගිහින් 
බලන්න.

මේ සයිට් එක ජනප්‍රිය වෙලා නිසා ඇඩ්මින්ලා එකවුන්ට් එක අප්ග්‍රේඩ් කරන අයට පමනක් කැශ් අවුට් පහසුකම සලසලා තියෙන්නෙ. අප්ග්‍රේඩ් කරන්න පුලුවන් අය විතරක් ජොයින් වෙන්න $10ක් විතර වෙනවා එකත් Payza හරහා ගෙවන්න පුලුවන් මාත් දැනගත්තෙ ලගදි 
Sorry  for  mistake .

 ඔබට ජය.....







7 comments:

  1. macan mama meke 10.065 k hewwa. eka ganna giyama baha kiyanawa
    account eka update nokara salli ganna barida?

    ReplyDelete
  2. login combination error kiyala watenawa ne

    ReplyDelete
  3. sing up kiyala nane
    register kiyana thanatada yanna ona

    ReplyDelete
  4. machan account maximum 25$ thiyenna onida?? meka ubata sure neda machan

    ReplyDelete
  5. machan mamath ubage ref kenek me payout ekak ganna $25k account eke ithuru venna oneda e kiyanne $35k unama thamai $10k ganna puluvan venne ??????

    ReplyDelete